watermark logo

Up next

Heily Theme Song - Chipmunks | Sinhala Songs

4 Views· 02/23/20
Aryel Narvasa
Aryel Narvasa
Subscribers
0
In Music

Song - Heily Theme Song
Artist - Chipmunks
Original Artist - Sandeep Jayalath ft.TV Derana

Lyrics ;
ඒ lovely Lady ගැස්සෙන්න නාඩි

බැල්මක් මටත් විසි කළා
ඒ බැල්ම නෝටී ලං වෙන්න වේවී
රෝමාන්තිකයි මල් සරා

Double Sick රෑක Romantic සිහින
ඇසිල්ලක් ලං වෙලා
ඇයයි මා සෙව්ව සරාගී රෑ සරා

I love you I Kiss you
නිරක්ෂ වලල්ල වගේම දුරක්ම
I love you I Wish you
Micro තරංග තරම්ම සියුම්ව
I want you I need you
සුපෙම්ව සරන්න ළගින්ම හින්න
I feel you I Treat you
නිදැල්ලෙ බැදෙන්න සඳැල්ලේ වෙලෙන්න

මේ ආශාවෝ රෑ සේයාවො
රෑ ඡායාවෝ නෑ මායාවෝ

මායම් බෝමා නෑමයි සීමා
වෑයම් දානා ඈමයි ඕනා

Music-https://www.youtube.com/watch?v=pw7zY-jiTrY

#chipmunks #sinhala #songs #tv derana #heily #hely #theme #song
#2019 fte59r
chamindu dilshan

Show more

 0 Comments sort   Sort By


Up next