watermark logo

Up next

Pandarin Iskoleta | පාන්දරින් ඉස්කෝලෙට | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs

0 Views· 03/03/24
Aryel Narvasa
Aryel Narvasa
Subscribers
0
In Short / Dance

"පාන්දරින් ඉස්කෝලෙට" ගීතය අද්මිරාල් සෝමතිලක දිසානායක විසින් රචිත, සුනිල් දයානන්ද කෝනාර විසින් සංගීතවත් කල, හර්ෂණ දිසානායක විසින් ගායනයෙන් දායක වු සිංහල ළමා ගීතයකි.

පාන්දරින් ඉස්කෝලෙට - සිංහල ළමා ගීත - Sinhala Kids Songs

Song Lyrics

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

පුංචි කාලෙ උඹට බොන්න
එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහල උඹේ පිනුම්
දැක්කම හිනැහුනාලු මං
ලාඩම් නැති උඹේ පා
කුර ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කදුළු මට කියද්දී
උඹට හොරා අඩනවා මං
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

ඉස්කෝලෙන් ශිල්ප අරං
මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර
උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනිද්දී
ගෙජ්ජී වැලක් පලදන්නම්
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

Pandarin Iskoleta
Voice - Chathusha Kaushal Rajapaksha
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla

For more kids songs
01.කොන්ද නමාගෙන - https://youtu.be/ilmvulpD-xE
02.මොනවද මුත්තේ - https://youtu.be/CHT8RADjvPA
03.රන්වන් පාටයි සමනළයා - https://youtu.be/ktj7fIAwkw8
04.හිංචි පිංචි හාවා - https://youtu.be/2c-JXiyFCJg
05.පුංචි බලු රාලේ - https://youtu.be/Oh1giP-znZo
06.රුං රුං හඬ දීලා - https://youtu.be/cOXlS7jAwbo
07.මගෙ පොඩි තාරා - https://youtu.be/YQi0UTqbsPA
08.දොයි දොයි දොයිය බබො - https://youtu.be/WjrvDfM6ivY
09. මගෙ පොඩි යාලූ - https://youtu.be/MvbNA5BxmU8
10. කුරුළු ගමේ කුරුළු ගෙදර - https://youtu.be/ojIJFOXvJUc
11.නිල් අහස් තලේ අගේ - https://youtu.be/llBDFmnpvRc
12.ඇය කොන්ඩෙ දිගට දාලා - https://youtu.be/jfqpnqIMSCM
13.ආදරේ ඇයි පොඩි හඳ මාමේ - https://youtu.be/NeOptQP5e8g
14.කොටු වැටිච්ච පුංචි සරම - https://youtu.be/Q7A_I_-uhiM
15.අම්බලමේ පිනා - https://youtu.be/5_wghc8We5Y
16.මේ ගසේ බොහෝ - https://youtu.be/mZMDXDzeTII
17. මේ හොඳ ලස්සන බෝනික්කා - https://youtu.be/BZFnebeU6NA
18.කිරි සුදු හාවා - https://youtu.be/70D7ccDmVT4

Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
https://www.youtube.com/channe....l/UCPWZ7EHnH2FBUtAah

Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
https://www.youtube.com/channe....l/UC0FaqaJuz8vhViB2-

Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - https://www.youtube.com/channe....l/UCFTRnx-sh0n-YydpK

Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - https://www.youtube.com/channe....l/UCaWvTSFrEB_X_gJ1s

Contact us on watch more Videos:

Website: https://babyhubstories.com
Instagram : https://www.instagram.com/baby_hub1
Facebook: https://www.facebook.com/babyhubsl
Tumblr : https://www.tumblr.com/blog/babyhub0
Twitter : https://twitter.com/BabyHubNetwork1
Babyhub - https://play.google.com/store/apps/details?id=io.ionic.prog5f28e04b8d117731de28ef3f&hl=en

Show more

 0 Comments sort   Sort By


Up next